ශ්රී ලංකා වයඹ විශ්වවිද්යාලීය ආහාර විද්යා හා තාක්ෂණ සංගමය ලෙස අප සෑම විටම උත්සාහ දරන්නේ ඔබ අප පරිභෝජනය කරන ආහාර සහ ආහාර කර්මාන්තය හා සබැඳුනු, සැඟවුණු, නමුත් වැදගත් නව නැඹුරුතාවන් සොයාගැනීමට හා ඒ පිළිබඳව සමාජය යාවත්කාලීන කිරීමටයි. ඒ යටතේ අපගේ නිල Facebook පිටුව දෛනිකව යාවත්කාලීන කරමින් රසවත් මෙන්ම ඉතා වැදගත් ආහාර සම්බන්ධ කරුණු ඔබට දායාද කිරීමට අප සිතුවා.
ඉතින්, රැඳෙන්න අප සමඟ මුල සිටම… පොහොසත් වන්න දැනුමින් ඔබ කන බොන දෑ පිළිබඳව…

We, Society of Food Science and Technology of Wayamba University of Sri Lanka, always try to update and seek new trends, hidden but interesting facts which related to the food what we consume and about the food industry. Under that, we thought to offer you an interesting event through our society Facebook page daily by updating and giving you short & sweet, interesting facts about the food that are really important to know.

So be with us all along and be knowledgeable about what you eat and drink…

Album Link –

https://www.facebook.com/media/set/?vanity=FSTSociety&set=a.2807525989469652