දැනගෙන කමු බොමු

දැනගෙන කමු බොමු

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලීය ආහාර විද්‍යා හා තාක්ෂණ සංගමය ලෙස අප සෑම විටම උත්සාහ දරන්නේ ඔබ අප පරිභෝජනය කරන ආහාර සහ ආහාර කර්මාන්තය හා සබැඳුනු, සැඟවුණු, නමුත් වැදගත් නව නැඹුරුතාවන් සොයාගැනීමට හා ඒ පිළිබඳව සමාජය යාවත්කාලීන කිරීමටයි. ඒ යටතේ අපගේ නිල Facebook පිටුව...