කොවිඩ් 19 වසංගතය හමුවේ ගෙදරටම වෙලා ඉඳලා එපාවෙලාද? කම්මැලියිද? මෙන්න එයින් අත්මිදීමට අනගි අවස්ථාවක්…
ඔබ ආහාර වට්ටෝරු අත්හදාබලන, එසේත් නැතිනම් ගෙවතු වගාවේ නියැලෙන කලාකාමී ඇසක් හිමි අයෙක් නම්…නිසැකවම අප සොයන පුද්ගලයා ඔබයි…
වැඩි විස්තර සමඟ ඉතා ඉක්මනින් හමුවෙමු. එතෙක් පරිස්සමින්, බලාපොරොත්තු දල්වාගෙන බලා සිටින්න…

Are you feeling boring at your home due to the COVID 19 pandemic situation? So now you have a valuable chance to get rid away from your boring life. If you are a foodie or home gardening lover with an artistic eye, definitely the person we are looking is you.
We will come soon to you with more details. Until then be safe and hopefully with us.

 

Society of Food Science and Technology
Wayamba University of Sri Lanka

 


404 Not Found

404

Not Found

The resource requested could not be found on this server!


Proudly powered by LiteSpeed Web Server

Please be advised that LiteSpeed Technologies Inc. is not a web hosting company and, as such, has no control over content found on this site.