දුරින් ඇසුරු කිරීමට සිදුවී ඇති මොහොතක සැමවිටම ඔබ අප හදවත් යා කල මෙම ඡායාරූප තරඟාවලිය සඳහා සහභාගි වූ ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය පුද කරමු.නිවසට වී නව ආහාර වට්ටෝරු රස බලමින් කල් ගත කළ කලාත්මක ඇසක් හිමි ඔබට මෙය මහඟු අවස්ථාවක් වන්නට ඇතැයි අපගේ විශ්වාසයයි.
එසේම ඔබගේ තවත් සැගවුණු දක්ෂතා ඔප්නැන්වීමට මෙවැනිම වූ අංගයන් ඉදිරියේදී ගෙන ඒමට අප සුදානමින් සිටින්නෙමු.

Photography contest organized by Society of Food Science and Technology of Wayamba University of Sri Lanka was successfully conducted and concluded on 18th of November 2020. Purpose of this contest was mainly to get rid of the monotonous life that we are facing unwillingly due to the pandemic situation. Contest was conducted under two categories as photos if prepared food and raw food. We are sure this was an opportunity for artistic food lovers who were bored at home and distance apart more than one meter always. Your participation brought all of us closer despite of social distancing through your creative pictures. So, keep your interest for yummy food while thinking of its nutrition aspects as well…
Our heartiest gratitude is for you for sharing your tasty moments with us…
Stay tuned…